සිහින නිමිනය
Thursday, February 9, 2012
මං ආදරේයි...
ඔයාට ලංවෙන හැම වෙලාවක්ම
ඇත් කරන්න හදන...
ඔයාට ආදරේ කරන හැම වෙලාවක්ම
හිත රිද්දන...
ඔයාව සතුටු කරන හැම වෙලාවක්ම
මාව අඩවන...
ඔයාව මගෙම කරගන්න හැම වෙලාවක්ම
මාව එපා කියන...
ඔයාට මං පනටත් වඩා ආදරේයි...
මුළු ලොකෙටත් වඩා ආදරේයි...
2 comments:
රයිටර්
February 9, 2012 at 10:45 PM
අනිවාර්යෙන් ඒක එහෙනම් ඒකපාර්ශ්වික ආදරයක්
Reply
Delete
Replies
Reply
Judy
February 11, 2012 at 2:05 AM
අනේ ඇයි ඒ...?
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අනිවාර්යෙන් ඒක එහෙනම් ඒකපාර්ශ්වික ආදරයක්
ReplyDeleteඅනේ ඇයි ඒ...?
ReplyDelete