Thursday, January 12, 2012

නෙතු පියා නොගත්තෙමි..


නිසල සිත
සසල වු සද
දුරස් වන්නට වෙර දරනවද

සිතුවිල්ල පැමිණ
පෙලන හද

දිගු සුසුම් පිට කරන්
වේදනාවක් ඇති වුනිද

නෙතු පියා නොගත්තෙමි
මා

මන්ද

නෙතග කදුලක් එතැයි බියකින්

1 comment: