Wednesday, January 4, 2012

නුඔ එන්නේ කවදාද

කණා මැදිරි එළි එදා වගේ නෑ අද
ගුලි වෙලා ගිහින් උන් අදුර තුල නුඔ වගේම
හිස් අහස කරැවලයි මගේ දුක් සිත සේම
තරගයට අපි ගැන්න තාරුකා කෝ... කොහිද
ඉද හිටක දැවටිලා ඈතටම පැන දුවන
මද සුලං රැලකවත් නුඔ සුවද දැවටිනිද
එදා නුඔ කවි ලීව දොඩමලු වු මා දෙනෙත
නුඔ සෙවු වෙහෙසටම ගොලු වෙලා ගිහින් අද 
තාරුක නෙතු එලියෙන් යලි පාර අසා ගෙන
දුක කියන නෙතු අගට හින මල් කැන්දන
නුඔ එන්නේ කවදාද ලීයු කවි මුමුණන්න 
 
 

4 comments:

  1. ලස්සන කවි පෙලක්..
    ඔයා කලින් ලියපු පෝස්ට් ටික කෝ?? ඒවා පෙන්නන්නේ නෑනේ..

    ReplyDelete
  2. අදමයි මේ පැත්තෙ ආවෙ, නියමයි...ඈ... දිගටම ලියන්න, ජය ශ්‍රී...!!!

    ReplyDelete
  3. මේකෙ කමෙන්ට් දානකොට එන Word Verification එක අයින් කලොත් කමෙන්ට්ස් දාන්න ලේසියි, ඒක තියෙද්දි එපා වෙනව අප්පා..!!!
    Dashboard=>Settings=>Comments වලට ගිහිල්ල Show word verification for comments? කියන එකට [No] සිලෙක්ට් කරන්න, ඊට පස්සෙ යටම තියෙන SAVE SETTINGS කරන්න.. කැමති නම් උත්සාහ කරල බලන්නකො, Word Verification එක තිබ්බත් අවුලක් නෑ, හොදයි. ඒත් ඒක අයින් කලොත් හොදා..............යි
    ජය වේවා..!!!

    ReplyDelete