Monday, September 16, 2013

එක මොහොතක් ජිවිතයේ....

 
එක මොහොතක් ජිවිතයේ
හමු නොවුනා නම් ඔබ..
 
සංසාරේ කෙදිනක හෝ
ලං නොවුනා නම් අප..
සතුටක් නැතත් ජිවිතයේ
කදුළු නතර වෙන්න තිබුනා..

3 comments:

  1. මොකො මේ යලට මහට.. මේකටම ගැලපෙන බ්ලොග් එකක් තියෙනවා මගේ සඳ කියලා පසන් කියලා මල්ලි කෙනෙක්ගේ...

    ReplyDelete
  2. හප්පා.. නිපූ මේ ඔයා... :-D

    ReplyDelete
  3. ඇත්ත නේන්නම් කියල තියෙන දේ. මටත් එහෙමම හිතෙනවා.

    ReplyDelete