හිතට දැනෙන ආදරෙක
මෙලෙක වචන ටික...
ලගට ලංව කිය දෙන්න
හදාගන්න හිත...
කෝල හිනාවක සුන්දර
නොකි කතාවක...
නැවතුම කොයි කොතැන
වෙද කියනවද මට...
නුබට ලොබ වි මියෙන්න
දුකකුත් නෑ හෙට
අඩන්න පන වගෙ රකිමි
වැටෙන කදුළු ටික...
නිදන්න පපුතුලෙ ඔහොම
ඉඩක් දුන්නෙ මට...
හිලව් වෙන්න ඉල්ලන්නද
මගෙ හුස්ම ටික...
රිදෙන්න තව රිදව ගන්න
හිතකුත් නැති මට...
බලන්න මේ ඇස් දිහාම
යන්න කියනවද...
හිදින්න එක බැල්මක් ඇති
සසර පුරාවට...
කියන්න ඔය හිත දෙනවද
දුප්පත් කෙල්ලට...
ලස්සනයි. පද ටික ගලාගෙන යනවා නියමෙට
ReplyDeleteඑත් කවිය කලින් කොහේ හරි අහල තියනවා වගේ මතකයි. මං වැරදියි නේද ?
කියන්න ඔය හිත දෙනවද
ReplyDeleteදුප්පත් කෙල්ලට...
ඔය තරම් කවුරු හරි කාට හරි ආදර කරනවනම්..
එයා තමයි පොහොසත්ම කෙනා
හයියෝ... මං ෆලෝ කරන්න පටන් ගන්න හැම බ්ලොග් එකක්ම නවත්තල දාලනෙ... :'(
ReplyDeleteආපහු ලියන්නෙ නැද්දෝ.................
YASITH (dot) NET : ලියනවා....
ReplyDelete