Thursday, February 9, 2012

මං ආදරේයි...

ඔයාට ලංවෙන හැම වෙලාවක්ම
ඇත් කරන්න හදන...

ඔයාට ආදරේ කරන හැම වෙලාවක්ම
හිත රිද්දන...

ඔයාව සතු‍ටු කරන හැම වෙලාවක්ම
මාව අඩවන...

ඔයාව මගෙම කරගන්න හැම වෙලාවක්ම
මාව එපා කියන...

ඔයාට මං පනටත් වඩා ආදරේයි...

මුළු ලොකෙටත් වඩා ආදරේයි...

2 comments:

  1. අනිවාර්යෙන් ඒක එහෙනම් ඒකපාර්ශ්වික ආදරයක්

    ReplyDelete