Thursday, February 23, 2012

කවදාවත්ම...දුක හිතුනෙම නැද්ද.....


මල් පොහොට්ටු පොපියවන
මේ සොදුරු යෞවනය
කදුළක සගවන්න ඉඩ දෙන්න..
රිදවන්න..
ඈති තරම් රිදවන්න...
දුක් දෙන්න..
තව දුක් දෙන්න..
ඉතිං..
දෑන් හිනෑහෙන්න
කමක් නෑ...
කියන්න මේ තරම්
දුක් දෙන්න..
දුක හිතුනෙම නැද්ද...
කවදාවත්ම...

5 comments:

  1. අපි දුක් විඳින්නම ඉපදුනු අයද? ඇයි මේ මිනිස්සු මෙච්චර නපුරු.
    දිගටම ලියමු.

    ReplyDelete
  2. ඇස් දෙකට කඳුළු ආවා....

    ReplyDelete
  3. ඒත් ඒ දුකම තමයි වෙලාවකට ජීවත් වෙන්න හයිය දෙන්නේ කියලා ඔයාට දැනේවි කවදාහරි.. දුක ලස්සනට අකුරු කරලා...

    ReplyDelete
  4. දුක් විදින්න විදින්න අපිට හයිය එනවා වැඩී. අමතක කරනන් එපා කවද හරි ඒ අයට පොලියත් එක්ක සැප ලැබෙනවා. මම ඒක මගේ ආත්මය තරම් අදහන දෙයක්.

    ReplyDelete
  5. දුකට "දුක" කියන එක දැනෙනවානම් කඳුළු කියල දෙයක් මේ ලෝකේ නැති වෙයි.

    ReplyDelete