ඔයා නොදන්නවා වුනාට
මගෙ ජිවිතෙටත් වඩා
ඔයාට මං ආදරෙයි කියලා
ඔයාට මං ආදරෙයි කියලා
ඔයා දන්නවද...
මේ හිත දැන්
වෙන කෙනෙක්ට
දෙන්න බැරි තරම්
ඔය හදවත
ඔය හදවත
ලග සදහටම නැවතිලා...
ඔයා ඔහොම
මගෙන්ට්කක් හරි
දුරස් වෙලා ඉද්දි
මට කොච්චර
මට කොච්චර
දුක හිතෙනවද...
මට මාවත්
අමතක වෙන ගානට
මං ඔයාට ලංවෙලා
කියලා දැන් මට හිතෙනවා...
මෙච්චර ආදරයක්
අමතක කරලා
මේ ලොකෙ මාව
තනි කරල යන්න එපා..
තනි කරල යන්න එපා..
එක මට දරාගන්න බැරි වෙයි....
බැරිවෙලාවත් එහෙම ගිය දවසක හිත හදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ නේද?
ReplyDelete